මකරන් සුරතලුන් වුන දේශයක් – How To Train Your Dragon
දැන් ලියන හැම පෝස්ට් එකක්ම ඉතින් පටන්ගන්ට වෙලා තියෙන්නේ “ඕන් සෑහෙන කාලෙකට පස්සෙ කියල” තමයි. මොනවා කියල කරන්ටද ඉතින්.  අද කෙරුවාවෙන් කියන්ට හදන්නෙ මේ අවුරුද්දෙ තිරගත කරපු ආදායම් වාර්තා තියපු ත්‍රිමාණ සජීවිකරන චිත්තරපටියක් ගැන. නම How to train your dragon .

ලංකාවෙත් පෙන්නුවා. ගොඩක් දෙනා බලන්ටත් ඇති. හැබැයි ලඟදි තමයි ඩ්ව්ඩ් එක එලියට ආවේ. තිරගත කිරීම පටන්ගත්තෙ ගිය මාර්තු මාසේ. මාස හතක් ගියා නොවැ ඩ්ව්ඩ් එක එන්ට. ඒකෙන්ම හිතාගන්ට පුලුවන්නේ චිත්තරපටියෙ සාර්තකත්වය. බර්ක් කියන වයිකින්ග්වරු ජීවත්වෙන ගම්මානයක ජීවත් වෙන හික්කප් කියන කොලු ගැටයෙක් සහ ඔහුගේ සුරතල් මකරෙක් වටා ගෙතිච්ච කතාවක් තමයි තියෙන්නෙ. චිත්තරපටි බලන කෙනෙක්නම් අනිවාර්යෙන්ම බලන්ට ඕනි චිත්තරපටියක්.

බානවනම් මේන් තැන : http://bit.ly/cNk3Lv

IMDB විස්තර : http://imdb.to/4helNt

මුරලි ඔබට සදා ජය!
© AFP

ඊයෙ දිනේ ලංකාවේ කාගේත් වාගේ කටේ තිබුන වචනයක් නොවැ මුරලි. ඒ කින්ද මන්ද කියල අමුතුවෙන් කියන්ට උවමනා නෑ නොවැ. පවුද්ගලිකව මමත් ක්‍රිකට් ලෝලියෙක් නිසා ඊයේ දවස මටත් ඉතා සංතෝෂ දවසක්. මුරලි කොලුව අවුරුදු 18 ක් තිස්සෙ ලංකාවේ ක්‍රිකට් වලට කරාපු සේවය වචනයෙන් විස්තර කරන්ට බැරි තරම්.

මුරලි හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම කොතරම් හොඳ මනුස්සයෙක්ද කියන විත්තියත්, ලොව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ට්විටර් අඩවිවලින් ඊයේ ප්‍රකාශ කොට තිබුනා. මුරලි කියන ආකාරයට ඔහුගේ මේ ටෙස්ට් වාර්තාව කඩනවනම් කඩන්ට පුළුවන් වන්නෙ  ඉන්දියාවේ හර්බජාන්ට කියලයි. මට හිතෙන විදියටනම් මේක ලේසියෙන් කඩන්න  පුළුවන් එකක් නෙවෙයි. හර්බජාන්ටනම් කොහොමත් බෑ.

මුරලි වගේ ක්‍රීඩකයෙක්ගෙන් අපේ අනිත් ක්‍රීඩකයන්ට ඉගෙන ගන්ට දේවල්නම් එමටයි. මුරලිගේ මේ සාඩම්බර සමුගැනීම අනිත් සහෝදර ක්‍රීඩකයන්ටත් හොඳ පාඩමක්.  මුරලි ඔබට සදා ජය!

© Associated Press

ලෙන්ගතුකම ගැන කියල දෙන හොද කතාවක්…
වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැද්ද කියල කතාවටත් අහනවනෙ නේද? ඕන් එහෙනම් අද වැස්ස නිසා බ්ලොග් එක පැත්තෙ ගොඩවැදිලා යන්ට කියල ආවා.   කියන්ටනම් කතා සෑහෙන්ට තියෙනවා. ඒත් ඉතින් අදනම් කියන්ට යන්නෙ බලු කතාවක්. බලු කතාවක් කිව්වෙ බල්ලෙක් ගැන කතාවක්.

මගේ බ්ලොග් එක කියවන කට්ටිය දන්නව ඇති මම ටිකක් චිත්තරපටි බලන්ට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් විත්තිය.   ඉතින් අදත් කියන්න යන්නෙ බයිස්කෝප් එකක් ගැනම තමයි.

මේකත් ඇත්ත කතාවක් ඇසුරෙන් තැනිච්ච බල්ලෙක් වටා ගෙතිච්ච කතාවක්. වෙනදා කියනව වගේම ඉතින් මේක ගැන වෙන කවුරුහරි ලියල තියෙනවනම් ඉතින් සමාවෙන්ට ඕනි. මට මේ චිත්තරපටිය ගැන දැනගන්ට ලැබුනෙ මගේ මූණුපොතේ තිබුන ලින්ක් එකකින්. චිත්තරපටියෙ නම Hachiko A Dog’s Story.

ඉතාම සංවේදී කතාවක්. මේකේ ප්‍රධාන චරිතයනම් කරන්නෙ හචි කියන බල්ලෙක්. එහෙම කිව්වම හිතන්ට එපා මේක ලමා චිත්තරපටියක් කියල. බල්ලට අමතරව මේකේ ප්‍රධාන චරිතයක් කරන්නෙ රිචඩ් ගියර් කියන නළුවා. මේක බලපුවම හිතෙනව බල්ලො හොදයි සමහර මනුස්සයන්ට වඩා කියල.

එහනම් ඉතින් බලලම කියන්ටකො කොහොමද කියල. චිත්තරපටියේ ප්‍රධාන තේමා පාඨය විදියට යොදාගන්න එකත් කියලම යන්නම්කො.

“You should never forget anyone that you love”

එහෙනම් ඕන් ආයුබෝවන්ට කිව්වා…

සියදෝරිස්ගේ අලුත් නිවහන…ගොඩවෙලා බලන්ටකො එහෙනම්…
ඕන් හා හා පුරා කියල මේ අවුරුද්දට ලියන පලවෙනි ලිපිය ලියන්ට තමයි ලක ලෑස්තිය.    ලියනව කිව්වට ඉතින් ලියනවම නෙවෙයි. මමත් මගේ බ්ලොග මගේම කියල තැනකට අරන් ගියානේ.   තාම මේකේ වැඩකටයුතු කරගෙන යනව. පුදුම වෙහෙස මහන්සියක් වෙන්ට වුනා නොවැ බ්ලොග්ස්පොට් වල තිබුන පෝස්ට් ටිකයි කොමෙන්ට්ස් ටිකයි මේකට ගන්ට. එහෙනම් ඉතින් අද ඉදල අලුත් තැනින් ගොඩවෙන්ටකො සියදෝරිස්ව මුණගැහෙන්ට ඔනිනම්. ඉස්සරහටත් ඉතින් හැකි විදියට මොනවහරි ලියන්නම්. එහෙනම් ඕන් බ්ලොග්ස්පොට් වලට ආයුබෝන් කිව්වා. මේන් අලුත් තැන.